ජාතික පරිසර දින සැමරුම උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්
- 6 06 2019
- 18:20
- {{hitsCtrl.values.hits}} views
- ..
ඊයේ (05දා) දිනට යෙදුණු ලෝක පරිසර දිනය නිමිත්තෙන් සංවිධානය කරන ලද පරිසර දින සැමරුම් උත්සවය අද (06දා) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා මැති ඇමතිවරුන් ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ









popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
