www.ada.lk
2026 සැප්තැම්බර් මස 19 වන සෙනසුරාදා
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) සිය උපන්ගම් ප්රදේශය වන මැදමුලනට පැමිණියේය.
ඔහු පිළිගැනීම සඳහා විශාල ජනතාවක් එක්ව සිටියහ. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, රාජපක්ෂ පවුලේ උදවිය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිප දෙනෙක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
popular news
කලු පාලම ළගින් නව පාලමක්
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
පෝනින් නිසා නුවරඑළියේ අවධානම වැඩිවෙයි
මන්ත්රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
කිඹුලන් නිසා පාසල මුර කරන දෙමාපියන්
නේපාලය ඩොලර් මිලියන 20ක් වන්දි ගන්න යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd