ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා
නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී අද (05දා) පස්වරුවේ පැවැත්වීය.
ශ්‍රී ලංකා චීන ජන මාධ්‍යවේදීන්ගේ සංසදය මෙම බෝධිපූජා පිංකම සංවිධානය කළේය.
ශ්‍රී ලංකාව මුහුණ පෑ දරුණු ස්වාභාවික විපත් වූ සුනාමි, ගංවතුර, නායයෑම් වලදී මෙන්ම යුධ බිය, ත්‍රස්තවාදී බෝම්බ ප්රහාරවලදීද චීනය සෑම විටම ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාවට ශක්තියක් විය.
මහජන චීන සමූහාණ්ඩුව හා එහි ජනතාව මුහුණ පා සිටින මෙම අපහසු අවස්ථාවෙදී ශ්‍රී ලංකාවද ශක්තියක් විය යුතු බව ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ තත්ත්වයන් මැඩපවත්වා හැකි ඉක්මිනින් චීනයට යථා තත්ත්වයට පත්වීමට හැකිවේවායි ආශීර්වාද කරමින් මෙම බෝධිපූජා පිංකම පැවැත්වීය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ නිලධාරීන් ඇතුළු විශාල පිරසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
කහකෝනා මල් පිපිලා වතුකරයම සිරියාවයි
ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මොරගහකන්දෙන් දෙවැනි දිනටත් දහසකට ආසන්න ජිව පතොරම් හමුවෙයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
Kumar Wednesday, 05 February 2020 08:50 PM
මේකටද අන්ධ බක්තිය කියන්නෙ. ලංකාවේ හැර වෙන කිසිම රටක වෛරස නැති කරන්න මෙවැනි දේවල් කරන්නේ නැහැ. පිලිකා රෝගීන්ගේ පිලික සුව කරන්නකො!
Reply : 0 0
Don Sunday, 12 April 2020 10:51 PM
මේ අයට mask දාගන්න කියන්න, මීටර් 2 ක් ඈත්වෙලා ඉන්න උපදෙස් දෙන්න කවුරුත් නැද්ද? මුන් අනුන්ට බණ කෙලිනවා. මේවා TV එකේදාන්න TV එකේ, කඩේ යන උන්ට පෙනෙන්නේ නැද්ද?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd