www.ada.lk
2026 ජුලි මස 24 වන සිකුරාදා
යුධමය වාතාවරණ පැවති වකවානුවේ ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්ත ක්‍රියා මැඩ පැවැත්වීම උදෙසා සිදු කරන ලද හේතුවෙන් තුවාල ලබා ස්ථිර ආබාධිත වූ රණවිරුවන් සඳහා වයස අවුරුදු 55 සම්පුර්ණ වන තෙක් ගෙවන ලද වැටුප හා විශ්‍රාම වැටුප අතර වෙනස මාසික ස්ථාවර දීමනාව ජීවත්ව සිටින තෙක් ලබා දෙන ලෙස ඉල්ලා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික ක්‍රියාන්විත ආබාවිත රණවිරු සංගමය විසින් සංවිධනය කරන ලද නිහඩ විරෝධතාවයක් අද 22 කොළඹ ගාලු මෝදර උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විය.
popular news
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
එකම පොලිස් කෝට්ඨාසයක පොලීසි දෙකක් අයියටයි මල්ලිටයි භාරදෙයි
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පොඩි මැණිකෙගේ පාපුවරුවේ ගිය තුර්කි තරුණිය දුම්රියෙන් වැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd