www.ada.lk
2026 සැප්තැම්බර් මස 16 වන බදාදා
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩි කළ පාඨමාලා ගාස්තුව ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තරේ සිසුහු මෙම විරෝධතාවේ නිරත වූහ.
විරෝධතාවට සහභාගි වූ සිසුහු කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් පාගමන ආරම්භ කර, කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අසලට පැමිණ විරෝධතාවක නිරත වූහ.
සටහන හා ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු
popular news
හිමාල ග්ලැසියර දියවිම වේගවත් වෙලා
එංගලන්තය පාසල් දිවා ආහාර වේලට දැවැන්ත වෙනසක් කරයි
මන්ත්‍රී අබ්දුල් වාහිද් ඉල්ලා අස්වෙයි
අධිවේගයෙන් පිටවූ වාහන ලක්ෂ 182ට ටිකට් දී නෑ, පාඩුව රු.මි. 4614ක්
පෞද්ගලික දිගු දුර ජෙට් ගුවන් යානයක් හිමි පළමු ශ්‍රී ලාංකිකයා එයි
දියේ ගිලී භික්ෂුන් වහන්සේ නමක් අපවත්වෙති
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd