හතුරුසිංහට ඉවත්වන්නැයි දැනුම් දෙයි?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට මෙන්ම සෙසු පුහුණුකරුවන්ටද සිය ධුරවලින් ඉවත්වන ලෙස නිල වශයෙන් දැනුම් දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට වාර්තා වේ.
ප්‍රධාන පුහුණුකරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එළඹෙන බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී තිබූ දැනුම්දීම අනුව මෙම තීරණය ගෙන තිබේ.
මේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.

popular news
-
dilal Thursday, 25 July 2019 04:42 PM
ඔතන තිබෙන්නේ ප්‍රධාන පුහුණුකරුගේ ප්‍රස්නයක් නොවෙයි රටේ ප්‍රස්නයක් රටේ හැටි.රටේ නායක කමට පත්වුනත් ආයතනයක ප්‍රධාන තනතුරට පත්වුනත් වැඩකරන්න ,පොරොන්දු ඉටුකරන්න ප්‍රගතියක් ලබාදෙන්න බැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

