www.ada.lk
2026 ඔක්තෝබර් මස 03 වන සෙනසුරාදා
අන්තර්සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර ජයග්රහණයකින් අවසන් කිරීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ඒ නාවික හමුදා කණ්ඩායම පරදා ලකුනු 27-24 ක තියුණු ජයක් හිමිකර ගනිමිනි. ලොන්ඩන පෙදෙස සී.ආර්. ක්රීඩාංගණයේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 17-10 ක් ලෙස ඉදිරියෙන් පසුවීමට සී.ආර්. කණ්ඩායම සමත්විය. ජයග්රාහී සී.ආර්. ක්රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා දඩුවම් පහර 3 ක් ආධාරයෙන් ලකුණු රැස් කළ අතර නාවික හමුදා ක්රීඩකයෝ ගෝල දිනුම් 3 ක් හා එක් දඩුවම් පහරක් ආධාරයෙන් ලකුනු රැස් කළහ.
ඡායාරූප - ඕෂිත වරකපිටිය
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්රෝ බස්
කොළඹ මාර්ග හතකට මෙට්රෝ බස් 112ක්
නව පනතෙන් ක්රිකට් පාලනය වෙනස් වෙන හැටි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd