ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩකයෙකුට කෝවිඩ්
- 22 02 2021
- 14:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩකයෙකු වන ලහිරු කුමාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.
ඒ අනුව මේ වන විට ශ්රී ලංකා කණ්ඩායමේ ක්රීඩකයින් දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබේ. මිට පෙර ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න හට වෛරසය ආසාදනය වීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
