මම ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නේ නැහැ
තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයයෙන්ම ඒ ගැන ඇසිය යුතු බව ලසිත් මාලිංග පැවසීය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26දා) පැවති පළමු එක්දින තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මාලිංග මේ බව පවසා සිටියේය.
"මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ" යැයි මාලිංග පැවැසීය.

popular news
-
Champa Saturday, 27 July 2019 04:29 PM
Whaaaaat? ඒ කතාව ඇත්ත නෙමෙයිද? මම Bon Voyage කියල ඊට පස්සේ මට දුකයි කියලත් comment එකක් දැම්ම. හුරේ, එහෙනම් ලංකාවේ දරුවන්ට හැකියාව සහ දක්ෂතාවය මත පමණක් ජාතික කණ්ඩායමට තේරෙන මහත්තුරුන්ගේ ක්‍රිකට් ගැන උගන්නන්න පුළුවන්. අම්බරු දේශපාලකයන්ගෙන් සහ බුකි කාරයන්ගෙන් ක්‍රිකට් විනිර්මුක්ත කරන්න ඕනේ ඉස්සෙල්ලම.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

