නුවන් කුලසේකර ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිරි වේග පන්දු යවන්නෙක් මෙන්ම ලෝකයේ හිටපු අංක එකේ එක්දින පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර එක්දින පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ බංග්ලාදේශ තරගාවලියේ අවසන් එක්දින තරගයේදී කුලසේකරට සමුගැනීමේ අවස්ථාව ලබා දී ඇති බවයි.
කෙසේ වෙතත් එම තරගයට ක්‍රීඩා කිරිමේ අවස්ථාව ඔහුට හිමිව නොමැත.

popular news
-
Dayan Wednesday, 24 July 2019 03:34 PM
ක්‍රීඩා කිරීමට අවස්ථාව නැතිනම්,වෙන මොකක්ද දෙන අවස්ථාව.
Reply : 0 0
Champa Saturday, 27 July 2019 10:19 AM
අම්බරු ඇමතියෙක්. Team එකට දාන්නේ නැතුව අන්තිම තරඟයේ සමු ගන්න අවස්ථාව දීලලු. නෙද්දකින්. මුන් මුළු රටම කාගෙන යන ගමන් ලංකාවේ ක්‍රිකටුත් කාල දැම්ම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

