කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු කණ්ඩායමේ ඉන්නවා - හතුරුසිංහ
සිය කොන්ත්‍රාත් කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාර ධුරයේ සිටීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසීය.
අද (08දා) උදෑසන පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසීය.
තමාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට තවත් මාස 16ක පමණ කාලයක් ඇති බවත්, එය අවසන් වන තුරු ධුරයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ඡායාරූප- ඉසුරු පෙරේරා

popular news
-
Champa Monday, 08 July 2019 11:36 PM
කිසි වැරැද්දක් නැහැ ඒ තීරණේ වෙන රටක coach වෙලා ඉන්දත්දී ඇදල අරන් දැන් එහෙම යන්නේ මොකොටද? එන්න කිව්වහම එන්නයි යන්න කීවහම යන්නයි ඇයි මොකෝ පුහුණුකරු වහලෙක්ද? හදා ගන්න ඕනේ කණ්ඩායම මිසක් පුහුණුකරු නෙමෙයි. ඔලුවේ කැක්කුමට කොට්ට මාරු කරලා හරියන්නේ නැති බව ක්‍රිකට් පරිපාලනයට තේරෙන්නේ කවදද?
Reply : 0 2
Wimal Thursday, 11 July 2019 11:27 AM
He has shown that he is not fit to be a coach. He should go and wash Ganja palas, toilets.and still draw the multimillion salary.GBR
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

