ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන තෙමගුල සිහිකෙරෙන වෙසක් පොහොය අද (26දාට) යෙදී තිබේ.
ශ්‍රී ලාංකේය සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථානයක් මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreතමා සතු දෙයක් තවත් කෙනෙකු වෙනුවෙන් හෝ කෙනෙකුගේ අවශ්‍යතාවක් වෙනුවෙන් ලබාදීම, පූජා කිරීම හෝ අත්හැරීම බුද්ධ දේශනාවේ ’’දානය’’ ලෙස සලකනු ලබයි. උතුම් වූ ලොව්තුරා බුද්ධත්වය ලැබීම උදෙසා බෝසත්වරුන් සිදුකළ අප්‍රමාණ කැපීකිරීම් අතර දානය විශේෂ කොට සැලකූ උතුම් කුසල ක්‍රියාවකි. එසේම මේ මහානීය දාන පාරමිතාව නුවණින් සිතා බලා, නොමඟ නොගොස් ප්‍රඥාවෙන් සිදුකළ යුතු කුසල ක්‍රියාවක් බවද සිහිපත් කරන්නකි.
Read Moreමෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී පැත්වීමට නියමිතය. වෙසක් පොහෝ දිනයන් ලබන මස 26 දා 27 දාට යෙදී තිබේ.
Read Moreපාස්කු ඉරිදා දේව මෙහෙය රට පුරා දැඩි ආරක්ෂක රැකවල් ඔස්සේ පවත්වනු ලැබීය. ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව ආරක්ෂක විධි විධාන තර කර තිබුණි.
Read Moreමන්නාරම හිටපු අගරදගුරු රායප්පු ජෝශප් පියතුමන් ස්වර්ගස්ත වී තිබේ. යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ස්වර්ගස්ත වී ඇත.
Read Moreස්විට්සර්ලන්තයේ හිටපු ආරක්ෂක ඇමතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරයේ යෙදමින් සිටින අතර තුළ ජිනීවා නුව ජාත්‍යන්තර බෞද්ධ විහාරයට පැමිණියේය.
Read Moreඅපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ.
Read Moreඅද (22දා) අලුයම අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක උත්තරීතර අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන කටයුතු ජනාධිපති, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා අග්‍රාමාත්‍ය කාර්යාලයේද උපදෙස් පරිදි පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මාර්තු 25 වන දින බ්‍රහස්පතින්දා ප.ව.4.00 ට කොළඔ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිත බව කොළඹ මහ දිසාපති ප්‍රදීප් ප්‍රියංකර යසරත්න මහතා පැවසීය.
Read Moreමෙරට සම්බුද්ධ ශාසනයෙහි උන්නතිය උදෙසා අපමිත සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක, ගල්කිස්ස ධර්මපාලාරාමය ඇතුළු විහාරඝනයේ විහාරාධීෂ්වර, ධර්මපාල වංශාලංකාර සද්ධම්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන සෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, අග්ගමහාපණ්ඩිත, මහෝපාධ්‍ය, අතිගෞරවාර්හ කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත්වෙති.
Read More“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය අද (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.
Read Moreමහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
Read Moreබලංගොඩ ඓතිහාසික කූරගල පුදබිමේ ප්‍රතිසංස්කරණ කටයුතු මාර්තු මස 28 පෝය දින සිදුකිරීමට ආරම්භ කරන බව ඓතිහාසික කූරගල පුදබිම භාරකාර වතුකුඹුරේ ධම්මරතන නාහිමියෝ අද (03) සඳහන් කළහ.
Read Moreරටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව හා මධ්‍යස්තව ක්‍රියා කළ යුතු බව තම සංඝ සභාවේ හැගීම බවත් මේ පිළිබඳව බලවත් අප්‍රසාදය හා කනගාටුව රජයට ප්‍රකාශ කරන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
Read More“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.
Read Moreකොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන නවම් මහා පෙරහර අද (26) රාත්‍රී පැවැත්විණි.
Read More(LONG READS)ලෞකික කුසල ධර්ම යනු නිර්වාණගාමී ප්‍රතිපදාවට අවශ්‍ය පසුබිම සකසන ධර්ම කොට්ඨාසයක්ම වෙයි
Read More- අනුකරණය විය යුත්තේ අප විසින් බාලයා නොව, බාලයා විසින් අපව අනුකරණය කරන තැනට අප ශක්තිමත් වීමය
Read More(LONG READS) රහතන් වහන්සේ මදුරුවා නොමරන්නේ සිල් කැඩෙන නිසා නොව, මරන්නට මදුරුවෙක් හෝ තමා හෝ හමු නොවෙනා නිසාවෙනි, එය වෙනම විද්‍යාවකි
Read Moreශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා අනුව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදුකරන බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreදෙමවුපියන් බොහොම සැදැහැවත් වුණත්, ධර්මයේ හැසිරීම මගහරිමින් කටයුතු කරන තරුණ දරුවන් අද දවසේ සුලභයි කිව්වොත්, ඒ කියමනේ වැරැද්දක් නැහැ. ඒ අතර දහම් අවබෝධය ලබන්න පිනැති ඔබත් ඉන්න පුළුවන්. එදා බුදුරදුන් දවස ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතු අනේපිඬු සිටුතුමාගේ පුත්, කාල මේ වගේම තරුණ දරුවෙක්. “පථව්‍යා ඒකරජ්ජෙන” යන ධම්ම පද ගාථාවෙන් භාග්‍යවතුන් වහන්සේ සොඳුරු දහම් පද දේශනා කළේ මේ කාල සිටු පුත්‍රයා ගැනයි.
Read Moreද්වේශය යනු සිත් සතන් මැඬ සිටින අකුසලයකි. ’’දොසො අකුසල මූලො’’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වදාළේ ද්වේශය අකුසල මූලයක් ලෙසය. සැබවින්ම එය කෙනෙකු විනාශයට පමුණුවන්නට සමත්ය. භික්ෂුවක් භික්ෂූත්වයකින් පහ කරන්නටද, සිල්වතුන් දුසිල්වතුන් කරන්නටද, අහිංසකයන් අංගුලිමාලයන් කරන්නටද ද්වේශය සමත්ය. එය සමාජ අර්බුද රැසකට මග පාදන්නකි. තරහින් මැඬුණු තැනැත්තාට කිසිවක් ඇති සැටියෙන් දැනගත නොහේ. ’’කුද්ධො කුත්තං න ජානාති, කුද්ධො කුත්තං න පස්සති’’ කිපුණ තැනැත්තාට මේ මවය, මේ පිය
Read Moreකැළණිය පට්ටිවිල දහම් හඬ මධ්‍යස්ථානය, හෙල්ප් ඉන්ටර්නැෂනල් සංවිධානය, සිංගප්පූරුව, මැලේසියා හා ඉන්දුනීසියා රටවල සිටින චීන ජාතික බෞද්ධ සැදැහැවතුන්ගේ මූල්‍යමය ආධාරයෙන් සාමණේර භික්ෂූන් වහන්සේලාට වියළි ආහාර ප්‍රධානය කර තිබේ.
Read Moreමාවනැල්ල හිගුල ප‍්‍රදේශයේ කොළඹ නුවර මහා මාර්ගය අසළ ඇති බුදු මැඳුරේ ඉදිපස විදුරුවකට ඊයේ (28දා) අළුයම බිඳ දමා ඇති බව මාවනැල්ල පොලීසිය පවසයි.
Read More(LONG READS) සමාජයේ පුද්ගලයන් විවිධාකාර බවත්, කෙනෙකු පොහොසත් වෙද්දී කෙනෙක් දුප්පත් වගේම, කෙනෙකු නිරෝගී වෙද්දී, කෙනෙකු රෝගී මෙන්ම, කෙනෙකු ඥානවන්ත වෙද්දී, කෙනෙකු අඥාන බවත් අපවත් වී වදාළ අතිපූජනීය මඬිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් (1913 - 2003) පෙන්වා වදාළහ. මෙවැනි වෙනස්කම් නැති තැනක් ලොව නොමැති බවත්, කර්මය හා පුනර්භවයම මීට හේතුව බවත්, බුද්ධ දේශනා ඇසුරෙන් උන්වහන්සේ අප වෙත මහත් කරුණාවෙන්ම කරුණු පැහැදිලි කළහ.
Read More(LONG READS) පරිණත බවින් තොර බොහෝ දෙනා, සැනසීමේ මග සොයා වැනසීමේ මගක
Read More2020-2021 වර්ෂය සඳහා ශ්‍රී පාද වන්දනා වාරය නිරෝධායන උපදෙස්වලට අනුකූලව හෙට (29දා) උඳුවහ් පොහෝ දිනයෙන් ආරම්භ කිරිම සඳහා සියලු කටයුතු මේ වන විට සුදානම් කර ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාත් ප්‍රධාන සංඝනායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් පැවසූහ
Read Moreපාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අදට (25දාට) යෙදී ඇති නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
Read More(LONG READS) රාගය නමැති ගින්න සාමාන්‍යයෙන් අප දන්නා ගින්නට වඩා බෙහෙවින්ම වෙනස් ගින්නක්. සාමාන්‍ය ගින්නෙන් දැල්ල, දුම හා පිලිස්සෙන විට අඟුරු දකින්න පුළුවන්. නමුත් සිතේ හටගන්නා රාග ගින්නේ එවැනි ගිනිදැල්, දුම් හෝ අඟුරු පවතින්නේ නැහැ. ඒත් මේ සිත දැවෙන විට දැනෙන වේදනාව හා එහි ඇති නොඉවසුම් බව මුළු ශරීරයටම දැනෙනවා. රාගය නමැති ගින්න විසින් බෙහෙවින්ම පුලුස්සා විනාශ කර දමන්නේ, ජීවිතයක ඇති ‘යහපත් ගුණයයි.
Read More