දළදා මාලිගාවෙන් විශේෂ දැනුම් දීමක්
- 18 01 2021
- 11:07
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුටත් කොවිඩ් ආසාදනය වී නොමැති බවත් මාලිගාවේ දෛනික තේවාවන් ඇතුළු පුද පූජා වත් පිළිවෙත් අඛණ්ඩව මල්වතු - අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා අනුව දියවඩන නිලමේ තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිරිත් ප්‍රකාරව සිදුකරන බව දළදා මාලිගාවේ මාධ්‍ය අංශය නිවේදනය කරයි.
දළදා මාලිගාවේ පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් පිරිසකට කොවිඩ් ආසාදනය වීම පිළිබඳව ඇතිව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
