14 දා කතෝලික පාසල් ආරම්භ කිරීමට සලකා බලනවා
- 9 05 2019
- 13:43
- {{hitsCtrl.values.hits}} views
- නදීශානි පතිරණ
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තවමත් ආරම්භ නොකළ කතෝලික පාසල් එළැඹෙන 14 දා ආරම්භ කිරීමට සළකා බලන බව අඟරඳගුරු රංජිත් කාදිනල් මැල්කම් හිමිපාණෝ පවසති.
අද (09දා) කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ. මේ අතර කටුවපිටිය බෝම්බ ප්‍රහාරය එල්ල වූ පල්ලියේ ඉරුදින දේව මෙහෙයන් එළැඹෙන ඉරිදා දිනයේදී ආරම්භ කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
