විහාරස්ථානවලට සහන සලසන්න අගමැතිගෙන් උපදෙස්
කොවිඩ් වසංගතය හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල ආර්ථික අපහසුතාවන්ට ලක්ව දානය හා අනෙනකුත් ප්‍රත්‍ය පහසුකම් සපයා ගැනීමට නොහැකි විහාරස්ථානයන් වෙත සහන සැලසීමට සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.
එසේම මෙම තත්ත්වය යටතේ ආර්ථික අපහසුතාවන්ට ලක්ව ඇති කලාකරුවන් වෙනුවෙන් සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

popular news
-
Devinda Uduwara Saturday, 11 April 2020 10:41 PM
Those are good; what about the needy?
Reply : 0 0
ලසන්ත Sunday, 12 April 2020 07:52 AM
රටේ තිබෙන බොහෝ ළමා නිවාසවලට ආර්ථික ශක්තියක් තිබුනත් සමහර ළමා නිවාසවලටත් අවශ්‍ය දෙය මිලට ගැනීමේ හැකියාවක් නොමැතිබව කිව හැකිය.ඒ අතරිනුත් පිරිමි නිවාස වලට වඩා ගැහැනු ළමා නිවාසවලට අවශ්‍යතා වැඩිය.ඒගැනත් සලකාබලා සහනයක් සලසාදීමට කටයුතු කරන්න ( සත්‍යම වූ මෙම අදහස පලකරන්නේනම් සුදුසුයි)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
