www.ada.lk
2026 සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
පරීක්ෂණ පියාසර සැසියක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ගුවන් යානයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පියාසර කරනු ලැබීය.
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම පරීක්ෂණ ගුවන් පියාසරය සඳහා එක්විය.
ගුවන් යානය නැවතත් පස්වරු 3.00ට යාපනය ගුවන් තොටුපොළට ගොඩ බෑමට නියමිතව තිබේ.
සාමාන්‍ය ගුවන් ගමනකදී සිදුවන සියලු පියවර මෙම පරීක්ෂණ ගුවන් ගමන තුළද සිදුවිය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉන්ධන මිළට සංශෝධනයක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd