ADA
www.ada.lk
2025 අගෝස්තු මස 29 වන සිකුරාදා
(Video) වාද්දුව හා පානදුර මුහුදේ ඊයේ(30 දා) පස්වරු 3.00ට පමණ දුලබ එහෙත් අපූරු කාලගුණික වෙනස්වීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම හදිසි තත්ත්වය වෙනත් රටවල 'ටොනේඩෝවක් 'ලෙසින් හැඳින්වෙන තත්ත්වයක් වුවද එය මුහුදෙන් ආරම්භ වී වෙරළ දෙසට ගමන් කළේය. ඉතා තද සුළං තත්ත්වයක් සමග මුහුදේ ජලය අහස දෙසට ඇදගන්නා අයුරු දක්නට ලැබිණ. මෙම තත්ත්වයෙන් කිසිවෙකුට හෝ දේපළ හානියක් පිළිබඳව වාර්තා නොවීය. පහත දැක්වෙනුයේ එය 'අද' කැමරා කාචයේ සටහන් වු අයුරුය.
popular news
නාමල් රාජපක්ෂ නිතරගයෙන් රටේ ජනාධිපති කරනවා
කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සී.අයි.ඩී. අත්අඩංගුවට
අගමැතිනියගේ ආරක්ෂක නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගන්නැයි නියෝග
පුජාරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
මව හා පියා ඝාතනය කළ සැකකරුවකු මරා පුළුස්සා වලදැමූ පුතා අඩංගුවට
කොරියානු ගුවන් සේවය ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා 103ක් මිලට ගැනීමට යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd