www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
කොළඹ නගරය තුළ ඉදිවූ විශාලතම සුපිරි වෙළෙඳ සංකීර්ණය ලෙස ඉදිකෙරුණු 'One Galle Face' සුපිරි වෙළෙඳ සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08දා) විවෘත කෙරිණි.
ෂැන්ග්‍රි-ලා සමූහයට අයත් මෙම සුපිරි වෙළෙඳ සංකීර්ණය නේවාසික පහසුකම්, කාර්යාල, විනෝදාශ්වාදය, ආහාරපාන පහසුකම්, සිනමා, රූපලාවන්‍ය තාක්ෂණය සහ සාප්පු සවාරි යන සෑම අවශ්‍යතාවයක්ම එකම ස්ථානයකින් ලබාගැනීමේ නැවුම් අත්දැකීම ලබාදෙමින් නිර්මාණය කර තිබේ.
මහල් 07කින් සමන්විත වෙළෙඳ සංකීර්ණය වර්ග අඩි හාරලක්ෂ අසූදහසක වපසරියකින් යුතු අතර, වෙළෙඳ සැල් 200කින් පමණ සමන්විතය.
සමරු ඵලකය නිරාවරණය කර සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත විය.
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
සතොස භාණ්ඩ හයක මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd