එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා ගැන 1925 මගින් තොරතුරු පෙබ. 01දා සිට
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සහ ගැටළු විසඳීම සඳහා ක්‍රියාත්මක කර තිබූ 1925 ගාස්තු රහිත ඍජු දුරකතන අංකය පෙබරවාරි මස 01දා සිට නැවත ක්‍රියාත්මක කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
අනපේක්ෂිත මොහොතක වූ දේශපාලන අර්බුදය හේතුවෙන් යම් පසුබෑමකට ලක් වුවද එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යළි ආරම්භ කරමින් වඩාත් කාර්යයක්ෂමව ඉදිරියට රැගෙන යාම දැන් ආරම්භ වී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
popular news
-
K m riswan Friday, 01 February 2019 01:07 AM
Good but please continue
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

