ADA
www.ada.lk
2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා
සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කලහොත් අගමැතිවරයා කවුද යන්න කියා ගැනීමට නොහැකි වී තිබෙන බවත් එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා ලෙස සරත් ෆොන්සේකා මහතා පත්කරන බවට ප්‍රකාශ කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙසට පත්කරන බවට සිදුකල ප්‍රකාශය නිසා පොලිසිය කකුල් වෙවුලා සිටින බවත් හමුදාවටම බනින හිටපු හමුදාපති ආරක්ෂක ඇමති කරන බවට කළ කතාව කොතරම් වැදගත්ද කියා සිතිය යුතු බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මෙම ප්‍රකාශය නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබාදීමට සිටි පොලිස් නිලධාරීන් කිහිපදෙනාගේ ඡන්දයත් නැතිවන බවද පවසා සිටියේය.
popular news
කාන්තන්කුඩි රට ඉඳි අස්වැන්න නෙලීම අරඹයි
ඊශ්‍රායලයෙන් ඉරාන බන්ධනාගාරයකට ප්‍රහාරයක් - 71ක් මරුට
මාබල් බීච් වෙරළේ ගුවන් හමුදාවේ වැට ඉවත් කරයි
ඇමති සමන්ත ශ්‍රමදානයකදී මේසන් වැඩ කරයි
මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් ඉදිරි වසර පහකදී අවසන්
පාස්පෝට් කන්තෝරුවෙන් දැනුම් දීමක්
Nihal Tuesday, 15 October 2019 02:54 PM
වැරදි කවරණ පොලිස් කාරයන්ගේ කකුල් වෙලවනවා වෙන්ට පුළුවන් නමුත් ලක්ෂ ගානක් මහජනතාව මේ ගැන ඉමහත් සතුටට පත්ව ඉන්නවා
Reply : 0 43
Priyantha Tuesday, 15 October 2019 05:24 PM
පොලිසියේ කෙසේ වෙතත් හොරුන්ගෙනම් කකුල් වෙව්ලනව ඇති අනිවාර්යයෙන්ම.
Reply : 0 1
නමින්ද Tuesday, 15 October 2019 06:48 PM
මොන පොලිසියටද මන්ත්‍රීතුමා කකුල් තියෙන්නේ .
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd