IOC සමාගම පෙට්ට්‍රල් මිළ යලි පහත දමයි
- 22 05 2020
- 20:53
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටර් 1 මිළ රුපියල් 5කින් පහත දමා ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
