මහින්ද - රනිල් හමුවක්
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදි මෙම හමුව පැවැත්විමට නියමිතව තිබේ. දෙපාර්ශ්වයෙන්ම මන්ත්රීවරුන් 5 බැගින් මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවද තොරතුරු වාර්තා වෙයි.

popular news
-
rochy Thursday, 15 November 2018 12:44 PM
දෙන්නම එකතුවෙලා සිරාට වැඩක් දෙන්නයි තියෙන්නේ!
Reply : 0 10
Champa Thursday, 15 November 2018 03:06 PM
ආරංචි විදිහට මෛත්රී දැන් හැන්ද අතේ තියන් ඉන්නේලු. එක පෑන් පාරෙන් මන්ත්රීවරු 40ක් විතර ගෙදර යවන්න.
Reply : 0 22
Deepal Nirosh Thursday, 15 November 2018 03:23 PM
දෙදෙනාම එකතු වී අධිකරණ නියෝගය ලද පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට තීරණය කර ගත්තා නම් හොඳයි.
Reply : 475 2
Nandana Thursday, 15 November 2018 03:41 PM
අප හමුවීම වෙන්වීම දෝ ආදරේ ?????????
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

