සනත් නිශාන්ත යතුරු පැදි පැදවීමේදී වරදක් කළාදැයි විමර්ශන
හිස් ආවරණයක් හෝ නොමැතිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු පිරිසක් යතුරු පැදි ධාවනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපය අනුව වරදක් සිදුව ඇත්දැයි විමර්ශන පවත්වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා විසින් පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
එසේම මෙහිදී පොලීසිය විසින් රාකාරිය පැහැර හැරීමක් සිදුකර ඇත්දැයි සෙවීමටද නියෝග කර තිබේ.

popular news
-
Amash Priyamal Tuesday, 28 July 2020 06:17 PM
වැරැද්දක් කරල තියෙනව කියල මෙච්චර පෙනෙද්දිත් තවත් විමර්ශන කරනවා.එන්න..අපි ආයෙත් රැවටෙමු.
Reply : 0 0
Demuni Uduwara Wednesday, 29 July 2020 07:10 PM
This is just another example of the Pohottuwa's contempt for the law.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
