සදාචාරාත්මක නොවන සටනක් කළාට පක්ෂයෙන් එළෙව්වා - රන්ජන්
පක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්,නීතියට කොටු කිරීමට සදාචාරාත්මක නොවූ හුදකලා සටනක් කළ තමන්ව එක්සත් ජාතික පක්ෂයෙන් එළවා ඇති බව රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්ව අත්හිටුවීමට අදාළව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා ඔහු වෙත යොමුකළ ලිපිය ෆේස්බුක් පිටුව හරහා ප්රචාරය කරමින් මේ බව සඳහන් කරයි.
popular news
-
Champa Tuesday, 14 January 2020 06:48 PM
අපූරු හුදකලා සටන. හඬ පටි ඇහැව්වහම ඕනේ මිනිහෙකුට තේරෙනවා රන්ජන් කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ කටට වචන දී දී තමන්ට ඕනේ දේ කියව ගෙන තියෙන එක කියල. එහෙම කරලා තියෙන්නේ අනාගතේ ඒ හඬපට වලින් මුදල් ගරා ගැනීමට, දේශපාලන වරප්රසාද ලබා ගැනීමට සහ අදාළ පුද්ගලයන්ව බිය ගන්වලා කප්පම් හෝ වෙනත් දේවල් ලබා ගැනීම සඳහා කියල. කරලා තියෙන්නේ ඉතා බරපතල ක්රියාවක්. මේකේ බරපතලකම වැඩි වෙන්නේ සමනය පුදගලයෙක් නොවී පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක් මෙවැන්නක් කිරීම. රන්ජන්ට නිසි දඬුවම නොකොළොත් මේක ඉතා වැරදි පූර්වාදර්ශයක් වෙනවා. බුදු දහමට සහ මහා සංඝ රත්නයට ගරහපු ක්රිස්තියානි ආගමිකයාගේ කොලිටිය රටම දැක්ක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

