සතියකට කලින් මරාගෙන මැරෙන ප්‍රහාර ගැන දැනුවත් කර තිබුණා - මනෝ
තම ඇමති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්ට දේශපාලඥයින් ඉලක්කරගත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්බන්ධයෙන් එම කොට්ඨාසය විසින් දැනුවත් කර තිබූ බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ට්විටර් ප්‍රකාශයකින් සඳහන් කරයි.
A week before, my Ministerial Security Division (MSD) officers had been warned by their Division on two suspected suicide bombers in Colombo targeting politicians #lka
— Mano Ganesan (@ManoGanesan) April 21, 2019
popular news
-
dayan Sunday, 21 April 2019 08:43 PM
චන්ද බලාගෙන සිරිසේනත් රනිලුත් නිදාගෙන හිටියා.
Reply : 0 75
Champa Sunday, 21 April 2019 08:59 PM
පට්ට බොරුවක්. මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිද්ධ වෙන්න තියෙනවා කියලා සතියකට කලින් දන්නවා නම් මෙහෙමද හැසිරෙන්නේ? එහෙනම් ජනාධිපති අවුරුදු සමරන්න පිටරට යනවද? එහෙනම් අගැමති අවුරුදු සමරන්න නුවරඑළියේ යනවද? එහෙම එකක් ගැන දැනගෙන හිටිය නම් වහාම රට පුරා ආරක්ෂක ජාලයක් එලලා විතරක් නෙමෙයි ජනතාවත් දැනුවත් කරනවා. දැන් ආණ්ඩුව ඇත හොද ගන්න කියන කතාවක් මේක.
Reply : 33 216
Champa Sunday, 21 April 2019 09:31 PM
මේක කලේ ආණ්ඩුව. එකපාරට දැන් මේ කතාව කියන්නේ ආණ්ඩුව කරපු බව එළිවෙන එක වලක්වන්න.
Reply : 0 57
චන්ද්‍රා මාවල Tuesday, 23 April 2019 08:58 PM
මේ ප්‍රහාරය ගැන කවුරු කුමක් කිව්වත් දේශපාලන අධිකාරිය වගකීම පැහැරහැරිය බව පැහැදිලියි. සති දෙකකට පෙර දැනුවත් වෙලත් ආරක්ෂාවට පියවරක් නොගැනිම ගැන ඒ කවුරුත් වගකිව යුතුයි. විශේෂයෙ n ආර්ක්ක ඇමතිවන ජනාධිපති ලැජ්ජාව්ය යුතුයි තනතුර දරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

