සජිත්ගේ විශේෂ ප්‍රකාශයට හේතුව බුද්ධි අංශ වාර්තාවක් - කාංචන
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේදී කළ විශේෂ ප්‍රකාශයට හේතුව නවතම බුද්ධි අංශ වාර්තාවක් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසන්නේ නවතම බුද්ධි අංශ වාර්තා අනුව දිස්ත්‍රික්ක 22කින් දිස්ත්‍රික්ක 16ක ජය ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගන්නා බවයි.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා සිය මැතිවරණ ව්‍යාපාරයේ අවසන් උත්සාහය ලෙස මෙම විශේෂ ප්‍රකාශය කළ නමුත් එයින් මැතිවරණ ප්‍රතිඵලයට කිසිම හානියක් සිදුනොවන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Last ditch Attempt! Reason behind @sajithpremadasa “special” statement is the Intelligence Reports received by his camp and their own survey reports. 16 out of 22 districts will go to @GotabayaR comfortably and any statement made now or in the future will not change the outcome.
— Kanchana Wijesekera (@kanchana_wij) November 7, 2019
popular news
-
මෝඩ ප්‍රකාශ Friday, 08 November 2019 02:57 AM
හැම එකම හදන්නේ අපිව ගොනාට ඉඳන්න. ජනාධි පති වෙන්නේ වැඩිපුර පළාත් දිනපු එක නෙමේ. අවසාන වශයෙන් 50% කුත් වැඩි එක චන්දෙකුත් ගත්ත කෙනා. ලංකාවේ ඔක්කොම පළාත් 25ක් තියෙනවා. මොකෙක් උනත් 24ක් දිනලා ගන්න සමස්ත වැඩි චන්ද ගානට වැඩ අනික ඉතිරි පළාත දිනලා ගන්න වැඩි චන්ද ගණන වැඩි නම් හා එය 50% 1 වැඩි නම් මිනිහ ජනපති. දෙවනුව එකෙක් මුළු පළාත් 25ම දිනලා ගන්න චන්ද ප්‍රමාණය 50% 1 වැඩි නැත්තන් අනික් චන්ද අපේක්ෂකයන්ට ඇති චන්ද වල ඇති පලවනියට හා දෙවනියට දුන් දෙවන හා තෙවන මනාප.එකතු ගනන්කරනු ලැබේ. එවිට දිස්ට්ර්හික්ක එකක්වත් නොදිනපු කෙනා උවද අවසානයේ දිනිය හැකිය. මෙය ප්‍රදාන අපේක්ෂකයන් දෙනෙදටම පොදු ය. මෙවැනි මෝඩ ප්‍රකාශ කවර පාර්ශවයකින් කලත් හිස් ප්රකශයන්ම වේ.
Reply : 2 1
ජෝන් සිල්වා Friday, 08 November 2019 06:45 AM
මට මතක හැටියට නම් 2015 ජනාධිපතිවරණයේදීත් තිබුනේ ඒ තත්වයම තමා.නමුත් දිනුවේ වෙන කෙනෙක්
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

