විශ්වාසභංගයෙන් පස්සේ ආණ්ඩුවෙ හා ජවිපේ විවාහය අවලංගුයි
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
2015 සිදුකල ආකාරයෙන් ඉදිරියේදි ආණ්ඩුවේ අපේක්ෂකයෙකුට අනියමින් හෝ සහය පළ කිරීමට ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට නොහැකි වන බව අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේරත්න මහතා මේ බව සඳහන් කළේය.
පසුගිය වසර හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රැකගැනීමට උරදුන් සෑම පාර්ශවයක්ම ආණ්ඩුවට එරෙහි මාවතකට ගෙන ඒමට හැකිවීම පොදුජන පෙරමුණේ ජයග්‍රහණයක් බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Priyantha Thursday, 11 July 2019 03:58 PM
එහෙමයි කියලා අපි උඹලා වගේ රට හූරාගෙන කාපු,රට පරදේශක්කාරයන්ට සින්නක්කර විකුණපු උන් බලයට ගේන්නෙත් නෑ කියලා හොදට මතක තියාගත්තොත් හොදයි.
Reply : 0 0
චිත්‍රානන්ද Friday, 12 July 2019 05:27 AM
සිඟිති ආතල් ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

