විදේශීය ණය පිළිබඳ UN විශේෂඥයෙක් දිවයිනට
එක්සත් ජාතින්ගේ සංවිධානයේ විදේශීය ණය හා මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥ ජුආන් පැබ්ලෝ බොහෝස්ලැව්ස්කි නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
සැප්තැම්බර් 03 දා ඔහු දිවයිනට පැමිණීමට නියමිත අතර 11 දා දක්වා ඔහු ශ්‍රී ලංකාවේ රැදී සිටීමට නියමිතය. මානව හිමිකම් කොණයෙන් ශ්‍රී ලංකාවේ ණය හා හා අනෙකුත් මූල්‍ය අංශ පිළිබඳව තොරතුරු ලබාදීගැනීම තම ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ බව පැබ්ලෝ මහතා පවසයි.
රජයේ නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ අධ්‍යාපනඥයින්, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, ජාත්‍යන්තර නියෝජිතයින් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග ඔහු සාකච්ඡා පැවැත්වීම ට නියමිතය.

popular news
-
Champa Thursday, 30 August 2018 07:05 PM
ලංකාව තවදුරටත් නිදහස් නිවහල් ස්වෛරී රාජ්‍යයක් නොවේ. රටේ පාලනය, ආර්ථිකය, ව්නිමය, දේශපාලන තීරණ සියල්ල හසුරු වන්නේ විදේශිකයන් සහ විදේශ සංවිධාන. ඊළඟට ජනාධිපතිවරනයට කාලෙට මේ රටට කී දෙනෙක් ඇවිල්ල ඉඳියිද දන්නේ නැහැ ඒකත් තමන්ට ඕනේ විදියට හසුරුවන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

