වැට් බදු අනුපාතය සියයට 15 සිට සියය 8 දක්වා සියයට 7කින් කපා හරින බවත් ජාතිය ගොඩ නැගීමේ බද්දද කපා හරින බවත් සම කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
ඒ අනුව සමස්තයක් ලෙස සියයට 17ක සිට සියයට 8ක් දක්වා සියයට 9කින් බඳු කපා හැරීමක් සිදුකර ඇති බව ඔහු ප්රකාශ කළේය.
මෙය දෙසැම්බර් 01 දා සිට ක්රියාත්මක බවත් වැට් බදු ගෙවීමේ බැඳියාව පිරිවැටුම රුපියල් මිලියනක සිට රුපියල් මිලියන 25ක් දක්වා වැඩි කළ බවත් ඔහු ප්රකාශ කළේය.
