වසන්ත සේනානායක ගෝඨාගේ වේදිකාවට
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය.
පොලොන්නරුවේ මනම්පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළියේදි ඔහු මෙසේ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළකරමින් එම මැතිවරණ වේදිකාවට එක්විය.
ඔහුත් සමග එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පිරිසකුත් මෙසේ පොහොට්ටු වේදිකාවට එක්විය.
මනම්පිටිය නිමල් ජයරත්න

popular news
-
Don Tuesday, 12 November 2019 07:39 AM
මෙයා UNP රජයක අගමැතිකම බලාපොරොත්තු වෙන්නේ.සෑහෙන කාලයක ඉඳලම රඟපෑව, දැන් නම් උයල, රෙදි හෝදලා, කඩේගිහිල්ල ඉන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

