රාජ්‍ය වෙබ් අඩවි දෙකකට සයිබර් ප්‍රහාරයක්
- 30 05 2020
- 09:28
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (http://pubad.gov.lk/web/) හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (http://www.slbfe.lk/) වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මේ වන විට එම වෙබ් අඩවි දෙකටම පිවිසීමේ හැකියාවක් නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
