ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 15 වන බදාදා
රන්ජන් රාමනායක මන්ත්රීවරයා තමන්ගේ දුරකථනයට පැමිණි ඇමතුම් පටිගත කර සංයුක්ත තැටිවල තබා ගැනීම හේතුවෙන් යහපාලන ආණ්ඩුවේ රෙදි ගැලවී තිබෙන බව ශ්රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
මේ නිසා යහපාලන ආණ්ඩුවක් තිබුණාද යන්න පිළිබඳව රටේ මිනිසුන් කල්පනා කරන බවත්, හඬපටවලට අනුව පසුගිය ආණ්ඩු කාලයේ නීතිය ක්රියාත්මක වීම පිළිබඳව ගැටලු තත්ත්වයක් ඇතිවී තිබෙන බවත් එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. මෙවැනි පුද්ගලයන් සිදුකරන පිස්සු වැඩ හේතුවෙන් පොලීසිය පිළිබඳව විශ්වාසයක් නොමැති වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
කොස්තාපල් අත්අඩංගුවට ගන්න නියෝග කළේ අධිකරණයයි
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
නුවරඑළිය එළවළු පහතරට වැවීමෙන් නුවරඑළිය ගොවීන් ගැටලුවක
ගල්කිස්ස මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක මාරු කරයි
මාලිමාවට ඡන්දය දුන් ඇතැම් පිරිස් රජයෙන් ඈත් වෙලා
atula Wednesday, 08 January 2020 08:00 AM
යහපාලනයේ විතරක් නෙමේ, මුළු අධිකරනයේම රෙදි ගැලවුණා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd