මෙදාපාර ගේම් ගහන්න ඉඩ දෙන්නේ නෑ - සජිත්
ජනමතයට ඉඩ දිය යුතු බවත් දෙතුන් දෙනෙක් ගන්නා තීරණවලට ජනතාව එකඟ නොවන බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
වීරකැටියේ පැවැති ජන හමුවකදී ඊයේ (15දා) ඔහු මේ බව ප්‍රකාශ කළේය.
“වැදගත් වෙන්නේ ජන මතයයි. ජනමතයට පයින් ගහලා ජනතාවගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා ධන බලයෙන් පවුල් බලයෙන් සිටින තුන් හතර දෙනෙක් අහුමුලවල සාකච්ඡා කරලා ගන්න තින්දු තීරණවලට මේ රටේ ජනතාව ජනතාව එකඟ වෙන්නෙත් නෑ, අපි එකඟ වෙන්නෙත් නෑ.
අපි මේ තනතුරුවලට ආවේ ජනතාවගේ කරපිටින් ඇවිල්ලා. මෙදා පාර කිසිම කෙනෙකුට ගේම් ගහන්න ඉඩ තියන්නේ නෑ. අපි පොදු ජනමතයට ශක්තිය ලබාදෙනවා”

popular news
-
Demuni de silva Wednesday, 17 July 2019 12:41 AM
Tell us frankly whether your self-conscience is loyal to UNP now?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
