මහාචාර්ය විනී විතාරණ සමුගනියි
දිගු කලක සිට ජාතික, ආගමික හා සමාජයීය සේවාවන් සඳහා සම්බන්ධ වෙමින් අනගිභවනීය සේවාවක් සිදුකළ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
සිංහල භාෂාවට විශාල සේවාවක් කළ හෙළයේ වෙසෙන විද්වතුන් උදෙසා ලබා දෙන්නා වූ මහාචාර්ය ගුණපාල මළලසේකර සම්මානය 2013 වසරේදී බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී මහාචාර්ය විනී විතාරණ මහතාට පිරිනැමූ අතර, මේ වසරේ ද පැවැත්වූ බෞද්ධ සාහිත්‍ය උත්සවයේ දී මහාචාර්ය විනී විතාරණ උපහාර සමරු කලාපය එළිදැක්විණි.
ප්‍රාචීණ සහ ප්‍රතිචීන භාෂා කිහිපයකින් එක සේම භාෂණයෙන්, ලේඛනයෙන්, ශාස්ත්‍රීය පර්යේෂණ මෙන්ම නිර්මාණාත්මක සාහිත්‍ය පෝෂණය කරමින් සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍ය පෝෂණය කරමින් සම්භාව්‍ය සිංහල පද්‍ය සාදීහිත්ය කෘතීන් රචනා කළ ඒ මහතා මෙකල ජීවත්වන ප්රමුඛ ප`ඩිවරයෙකු ලෙස සැලකිය හැකි බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය නිවේදනය කරයි.
විනී විතාරණ මහතා 2019 බෞද්ධ සාහිත්‍ය උත්වයේදී

popular news
-
Champa Monday, 02 December 2019 06:59 PM
ගෞරවනීය මහා හෙළ පඬිවරයෙකුගේ අභාවය ගැන මගේ බලවත් ශෝකය පල කරනවා. ඔබට අමා මහ නිවන් සුව ලැබේවා, මහාචාර්යතුමා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

