මංගල නිහඬතාවය බිඳියි
"මගේ රට වෙනුවෙන් වැළෙපෙමි. මගේ රටට ද්විරත්නයේ පිහිටයි බුදුන් හා ධර්මය ශ්‍රී ලංකාව සමග සිටිත්වා" යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.
ජනපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බොහෝ වේලාවකට පසුව මුදල් අමාත්‍යවරයා මෙම අදහස් සිය ෆේස්බුක් ගිණුමෙන් පැවැසීය.
I weep for my beloved country. May the blessings of the double gem, Buddha and Dharma, be with Sri Lanka.
— Mangala Samaraweera (@MangalaLK) November 17, 2019
popular news
-
Champa Sunday, 17 November 2019 11:10 AM
මොනව? මෙන්න මේ යකාට දෙවියන් බුදුන් මතක් වෙලා. ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියපු අබෞද්ධය.
Reply : 0 27
Champa Sunday, 17 November 2019 11:15 AM
kkkkkkkkkkkk Double Gem? පේනවද? හාමුදුරුවන්ව අතෑරලා. බලාගෙන පලයන් පාරේ යනකොට. පොලොව පලා ගෙන යයි.
Reply : 0 3
janahitha Sunday, 17 November 2019 12:24 PM
මගේ රට ? කොහෙද ඒක තියෙන්නේ ? අරාබියේද ? ගොන් කතා වල ප්‍රතිපල ලැබිල තියෙන්නේ
Reply : 0 5
janatha anura Sunday, 17 November 2019 12:26 PM
දැන් තමා බුදුන් , මගේ රට මතක් වෙලා තියෙන්නේ මැටි වලන් , ආසනෙත් පරාදයි
Reply : 0 2
ගැමුණු Monday, 18 November 2019 11:05 AM
සමනල්ලුන්ට අඬන්න වෙන ඒක ගැන පුදුමයක් නෑ ...
Reply : 0 4
අරවින්ද Wednesday, 20 November 2019 07:03 AM
අනේ අපොය් ලංකාව යන්තම් බේරුනා. කිසිම උගත් කමක් නැති මිනිසෙකු මුදල් ඇමති කමට පත් කල එකාට තමය් මඩු වලිගයෙන් ගහන්න තිබුනේ.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

