භූමි කම්පාවෙන් ලංකාවට සුනාමි අවදානමක් නෑ
උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොණ දිග ශ්‍රී ලංකා වෙරළට ආසන්නව අද අලුයම 2.34ට සිදුවූ භූ චලනයෙන් ශ්‍රී ලංකාව සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රික්ටර් මාපකයේ 5.4ක ප්‍රභලත්වයෙන් යුත් භූ චලනය කිලෝමීටර් 10 ක ගැඹුරකින් ඇතිව තිබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජිවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
popular news
-
Kumar Friday, 14 February 2020 09:17 AM
සිදුවුන බුහුමිකම්පාවක් ගැන විස්තර දනගන්න ඕනෙ නම් USGS වෙබ් අඩවියට යන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
