නිවුන් සහෝදරයින් එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට
ශ්රී ලංකා යුද හමුදා ඉතිහාසයේ සුවිශේෂී සංධිෂ්ඨානයක් සටහන් කරමින් නිවුන් සහෝදරයින් දෙදෙනෙක් එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස් කර තිබේ.
පසුගියදා (06දා) මෙසේ උසස්වීම් ලබා ඇත්තේ පුරක සෙනෙවිරත්න හා ජයන්ත සෙනෙවිරත්න යන නිවුන් සහෝදරයින්ය.
ඔවුහු එකම දිනයේදී යුද හමුදාවට සම්බන්ධ වී ඇති අතර එකම දිනයකදී මේජර් ජනරාල්ධුරයට උසස්වී ඇත්තේ සිය 53 වැනි උපන්දිනය සමරන අවස්ථාවේදී වෙයි.

popular news
-
Champa Monday, 10 September 2018 05:21 PM
Our warmest Congratulations to both of you!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

