නාගානන්ද කොඩිතුවක්කු යළිත් කරළියට
ජනාධිපතිවරණයට පෙර ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබේ.
ශ්රී ලංකා විනිවිද පෙරමුණ නමින් මේවනවිට පක්ෂයක් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු කර තිබෙන අතර එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ නාගානන්ද මහතා විසින්ය.
පක්ෂය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු හෙට(24දා) දින සිට සිදුකිරීමට සැලසුම් කර තිබේ.

popular news
-
kapila Sunday, 23 February 2020 09:25 PM
ඉතිරි කරගත් කෝටි ගණන වියදම් කරන්නත් වෙනවා හොරා යන නම්බු නාමයෙන් මිදෙන්න
Reply : 0 0
චන්දිම Tuesday, 25 February 2020 02:27 PM
ඔබතුමා ආවේ නැත්තේ වාසනාවකට. චන්ද දෙතුන් දාහක් විතරක් ලැබුන නම් පාරේ බහින්න බැරි වෙනවා. දැන්වත් කරුණාකර පාඩුවේ ඉන්න බලන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

