දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සහාය ගෝඨාට
දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ සහාය හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිමිව තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ ඉදිරි ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට කැපවෙන බවයි.

-
perera Monday, 07 October 2019 09:35 AM
මෙහෙම පක්ෂයක් අපි අහල නැත..කාර්යාලය තියෙන්නේ මැදමුලන වසිකිලියේද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

