දිමුත් 9 වැනි ටෙස්ට් ශතකය ලබයි
- 18 08 2019
- 10:57
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
සිය ටෙස්ට් දිවියේ 9 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්න සමත්විය.
ඒ සංචාරක නවසීලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදීය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 268ක ඉලක්කයක් හඹා යමින් සිටින අතර මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩලුු දෙකක් දැවී ලකුණු 193ක් රැස්කරගෙන සිටියි.
නායක දිමුත් කරුණාරත්න 107* හා ඇන්ජලෝ මැතිව්ස් 7* නොදැවී පිටියේ රැඳී සිටිති.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
