ජනපතිවරණයට ඉදිරිපත්වන බව සජිත් කියයි
මෙවර ජනපතිවරණයට තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අම්බලන්තොට පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
“තවත් මාස කිහිපයකින් රටේ අනාගතය තීන්දුවන ජනපතිවරණය පැවැත්වෙනවා. විවිධ අය විවිධ ප්‍රකාශ කරනවා. නමුත් එකක් පැහැදිලියි. මෙවර ජනපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා.
ඒක ගැන ආයේ තර්කයක් විතර්කයක් නෑ. රටක ජනතාවට ප්‍රජාතන්ත්‍රවදී අයිතිය ලබාදෙන ගමන් අපි ජාතික ආරක්ෂාවටත් මුල් තැන දෙනවා.
මේ රටට අවශ්‍ය සිංහල බෞද්ධ ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරන පාලනයක්”
popular news
-
Mahesh Kulatunga Saturday, 17 August 2019 02:43 PM
මොන පක්ෂයෙන්ද
Reply : 0 0
surasena Saturday, 17 August 2019 03:28 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - අවසන් එක්සත් ජාතික පක්ෂය - සජිත් අවසන් කරනු ඇත නව දේශපාලනයකට සියල්ල සුදානම්ය - එය පොහොට්ටුව නොවීමට අප වග බලාගත යුතුය
Reply : 0 4
jayantha hettiarachchi Sunday, 18 August 2019 01:19 PM
ගෙන්න ඉස්සෙල්ලා මෙයා ගෙන් පොරොන්දුවක් ගන්න ඕනේ.1.සිරිසේන ජනාධිපති කරලා තියන වැරදි වලට නිතිය ක්‍රියාත්මක කරනවද?ඔහුව ආරක්ෂා කරන තියරියේ ඉන්නවද කියලා.2.අනික තාත්ත කලාවගේ මස්සිනාගේ මල් ව්‍යාපාරයට උදව්වක් ලෙස වෙනම ප්ලේන් එකක් මල් ගෙනියන්න ජපානෙට දානවද කියලා.එනකොට කොහොමද?කරනකොට කොහොමද?බලමුකෝ....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

