කොළඹ වායු දූෂණය පහළ යයි
කොළඹ නගරයේ ඇතිව තිබූ වායු දූෂණ තත්ත්වය ක්රමයෙන් පහළ ගොස් ඇති බව වායු ගුණාත්මක දර්ශකය පෙන්වා දෙයි.
පසුගියදා අයපත් තත්ත්වයට පත්ව තිබූ වායු දුෂණය මේ වන සාමන්ය තත්ත්වයට පත්ව තිබේ.
කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පස්වරු 300ට නිකුත් කළ කොළඹ වායු ගුණාත්මක දර්ශකය 38ක් ලෙස 'හොඳ' තත්ත්වයක පැවැතුණි.


-
Kumar Saturday, 09 November 2019 09:29 PM
දැනට රටේ වායු දුෂණය අඩුවී ඇත්තේ ලංකාවට නුදුරින් පීඩන අවපාතයක් ඇති නිසයි. වායු පීඩනය වැඩිවී කිහිපදිනක් අහස පැහැදිලිවී පැවතුනොත් නැවත වරක් වාහන සහ දුවිලි නිසා වායු දුෂණය වැඩිවෙනවා. SLPP අපේක්ෂකයාගෙන් අහල බලන්න. කැලිෆෝනියාවේ ඒ කෙනාගේ නිවාස තිබෙන පැත්තේ තමා වයුදුෂණය තදින්ම තිබෙන්නෙ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

