කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා
මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශ නව ලේකම් ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා මහතා පත්කර තිබේ.
මේජර් ජනරාල් සුමේධ පෙරේරා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් සේවා කාලයක් හිමි නිලධාරියෙකි.
ඔහු වැඩ භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු පිරිසක් එක්වූහ.
popular news
-
Don Tuesday, 19 May 2020 11:42 PM
God Bless to Sri Lanka Administrative Service (SLAS), you are no where now, at least if Yahapaalanala was in command you would have made a huge protest against, even if there were water jets or tear gas. Now you all are like dogs using your only tail left to cover up your precious set of balls. Shame, where is your AR
Reply : 1 0
Prasanna Thursday, 21 May 2020 02:31 PM
It is a common saying that last 70 years what progress we have achieved compared to other Asian tigers who were behind us, it is s big zero. so we need to do something different and you cant always blame politicians we general public also to blame that includes the top civil servants, in management they say to get different results you need to do something different, it is not putting some ones tail between two legs, try with new ideas
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

