කැබිනට් රැස්වීම කොවිඩ් 19 ආරක්ෂාවීමේ ක්‍රමවේද අනුව පවත්වයි
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (25දා) පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ ක්‍රමවේද දැඩිව අනුගමනය කරමින් පැවති බව වාර්තා වේ.
ඒ අනුව සියලුම අමාත්‍යවරුන් මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්යය වී ඇති අතර, රැස්වීම පැවැත් වූ ස්ථානයට ඇතුළුවීමේ දී දෑත් සෝදා ඇතුළු වීමට පහසුකම් සපයා තිබී ඇති අතර, පාවහන් සහා දෙපතුල් සඳහා විශබීජ හරනය කිරීම සඳහා වන විශබීජනාශක දියරයක් විදීමෙන් පසු ශාලාව තුළට ඇතුල් කරගත් බවද වාර්තා විය.
තව ද ආසන පැනවීමේදී ද එකිනෙකා අතර මීටරයක් දුර සහිතව ආසන පනවා තිබූ බවද වාර්තා වේ.
popular news
-
Dayan Wednesday, 25 March 2020 03:44 PM
ඔව් ඉතින් එයාල බෙරුනහම ඇතිනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

