ඇල්පිටිය මැතිවරණයෙන් පොදුජන පෙරමුණ ඉදිරියෙන්?
- 11 10 2019
- 19:27
- {{hitsCtrl.values.hits}} views
- ..
අද පැවැති ඇල්පිටිය ප්රා දේශිය සභා මැතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවන බව වාර්තා වෙයි.
මේ වන විට කොට්ඨාස කිහිපයකම නිල නොවන මට්ටමින් ප්රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවද ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
