ඇමති විමලවීරට විරෝධය පා වනජීවී නිලධාරීන් වැඩ වර්ජනයකට
වනජිවි නිලධාරින්ට තර්ජනය කරමින් පොලෙන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුල් කිරීමට ඉඩ ලබාදෙන ලෙසට වනජිවී නිලධාරින්ට බලපැම් කර තර්ජනය කිරිමට විරෝධය දක්වමින් හෙට (27දා) දින දිවයින පුරා වනජිවි නිලධාරින් සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අවධාරණය කරයි.
මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (26දා) කරුණාතිලක මහතා වැඩිදුරටත් කියා සිටියේ වනජීවී රාජ්‍යය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වන ජීවී නිලධාරීන්ට බල කිරීම සහ දෙපාර්තුමේන්තු බලධාරින් හෙළා දැකිමට විරුද්ධව එකාබද්ධ වනජිවි නිලධාරින්ගේ සංගමය සහ වනජිවි එකමුතුව විසින් එක් දින සංඛේතාත්මක වෘත්තිය ක්‍රියා මාර්ගයකට පැමිණි බවයි.
popular news
-
Kasun Thursday, 26 November 2020 08:12 PM
Kisima ugath kamak nathi aya amathila unama owa ohoma wenawa
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

