ආණ්ඩුකළ දෙපාර්ශ්වයේම දූෂිත බව පේනවා - කරු
සෑම වාර්තාවකින් ශ්රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශවය කෙතරම් දූෂිතයද යන්න එළිවෙන බව කථානායක කරු ජයසූරිය පවසයි.
සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශයක් කරමින් ඔශු පවසන්නේ වෝහාරික විගණන වාර්තාවව හා ශ්රී ලන්කන් ගුවන් සේවයේ නිලධාරියෙකුගේ ඩොලර් මිලියන දෙකක දූමිත ක්රියාව ඒ පිළිබඳව ආසන්න සිදුවීම් බවත් ඔහු පවසයි.ඒ අනුව සමස්ත පද්ධතියම කඩිනමින් පිරිසිදු කළ යුතු බවත් ඔහු පවසයි.
එන සෑම වාර්තාවකින්ම එළි වන්නේ ශ්රී ලංකාවේ ආණ්ඩු කළ දෙපාර්ශයම කෙතරම් දූෂිත වී තිබේද යන්නයි. වෝහාරික විගණන වාර්තාව සහ ශ්රී ලංකන් ගුවන් සේවයේ නිලධාරියකුගේ ඩොලර් මිලියන 2ක් වන දූෂිත ක්රියා ලන්ඩනයේදී හෙළි වීම ආසන්න සිදුවීම්ය. සමස්ත පද්ධතියම කඩිනමින් පිරිපහදු කළ යුතුමය.
— Karu Jayasuriya (@KaruOnline) February 3, 2020
popular news
-
සෙනෙවි Tuesday, 04 February 2020 04:54 PM
ඒ කාලෙ කරු මහතාත් "දෑත් ශක්තිමත් කරන්න" කියල අනික් පැත්තට පැන්නෙත් තමුන් කල දූෂණයක් යට ගහගන්න කියල කතාවකුත් තිබුණා මතක නැද්ද ?
Reply : 0 14
Bandula. Tuesday, 04 February 2020 06:58 PM
අනේ මහත්තයෝ තිරෙන් එලියට ඇවිත් ඉල්ලන්න චන්දෙ, ඊටපස්සේ ඕක කියන්න, මේ හැම දේම වෙනකොට ඔබතුමාත් එතන කතානායක වෙලා හිටිය නේද. මොකෝ හැංගිලා, එන්න එලියට කතාකරන්න එළියේ.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

