ආකර්ශණීය කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා - ජනපති
තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කුඩා භූමි ප්රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගතහැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්රතිපත්තිය බව ද ජනාධිපතිතුමා කියා සිටී.
පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිවරයා මේ බව බව පැවසීය.
popular news
-
Dayan Friday, 31 July 2020 05:48 PM
Yes in novelty way,. Without using fertilizer.
Reply : 0 0
non Friday, 31 July 2020 06:47 PM
But the brother is laughing at Wattakka farmers. Dumbass.
Reply : 0 0
Basil Saturday, 01 August 2020 06:33 AM
hi..hi... without fertilizer. just throwing two-three pumpkin seeds .....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

