අලුත් අවුරුද්දේ මහින්ද කුඩා ඉල්ලීමක් කරයි
සිංහල හා ඉන්දු අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩය යොමුකරමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
"මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමඟ ඉදිරියට යන ඔබෙන් කුඩා ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි. ශ්‍රී ලාංකික ජන සමාජය සමග මුසුවී ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඔබට දායක විය හැකි ආකාරය පිළිබඳ සොයා බලන්න.
ආකල්පමය පරිවර්තනයක් ශ්‍රී ලංකික ජන සමාජය තුළ ඇති කරන්න. එය අනෙකාගෙන් බලාපොරොත්තු වීමට පෙර ඔබෙන් පටන් ගන්න. ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය, ශ්‍රී ලාංකිකයන්ගේ මානුෂීය ගරුත්වය, සහ සුබ අනාගතය රඳා පවතින්නේ මේ ආකල්පමය පරිවර්තනයත් සමඟයි."

popular news
-
Lion Monday, 15 April 2019 07:07 AM
Ratakala අපිව නය karayo karala ohe karunakarala apita wada nodi chuta wela yanawa
Reply : 0 0
rocky Monday, 15 April 2019 09:10 AM
ඒ ඉල්ලීම ජනතාවට ඉටු කල හැකි වන්නේ, රාජපක්සලා කිසිම කෙනෙකුට චන්දය නොදී සිටීමෙන් පමණයි. එය ජනතාව තිතට ඉටු කරාවි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

