අධිවේගී මාර්ග ඉදිකිරීමට රජය සතු සමාගමක්
අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා සියයට 100ක් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගය, කැළණිය - අතුරුගිරිය කුළුණු මත ඉදිවෙන මාර්ගය, රුවන්පුර අධිවේගි මාර්ගය ඉදිකිරීම ප්‍රමුඛතාවයට ගනිමින් මෙම සමාගම ඉදිකිරීමට නියමිතය.
සියලුම අධිවේගි මාර්ග මෙහිදී එක් සමාගමක් යටතට ගැනීමට නිමිත අතර එහි පවතින වත්කම් වසර 30ක බදු පදනම මත ලබාදෙමින් ආදායම් උපයා ගැනීමටත් මෙහිදී අවධානය යොමුකර තිබේ.
මාර්ග ඉදිකිරීමේදී මහා භාණ්ඩාගාරයට බරක් නොවන ලෙසට ක්‍රියාත්මක වීමට මෙම සමාගම පිහිටුවා තිබේ.
popular news
-
E.A.U.Hemachandra Tuesday, 13 October 2020 06:36 PM
Where is the money for all these nonsense. Another white elephant. ADB will not give any funding for supervision or construction to government owned companies?
Reply : 0 0
කපිල Thursday, 15 October 2020 08:40 PM
මේ දක්වා සියලුම රාජ්‍ය ව්‍යවසාය අසාර්ථකයි. ඔය කියන රාජ්‍ය සමාගමත් එසේ වනු ඇත. අන්තිමට පාරවලුත් බාලයි සමාගමත් පාඩුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

